මේ කියන්න යන්නේ වෙබ් සයිට් එකක් හදන්න අපි HTML, CSS, FLASH වැනි දේ දැනගත යුතු අතර, තව අපි මේවට වෙන වෙනම සොෆ්ට්වයර් තියාගත යුතුයි. අනික ඒවා අපි ඉන්ස්ටෝල් කරගන්නත් ඕනේ. කම්පියුටරයත් ස්ලෝව් වෙනවා ගොඩක් ලොකු සොෆ්ට්වයර් ඉන්ස්ටෝල් කරාම. (Photoshop, Illustrate) වගේ ඒවා. ඉතින් මම අද කියන්න යන්නේ එකම සොෆ්ට්වරේ එකකින් මේ ඔක්කොම කරන විදිහයි. මේක හරිම ලේසිත් එක්ක.
ඔන්න ඉතින් මම දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. මුලින්ම අපි මේක බාගත යුතුයි. මෙන්න එහෙනම් බාගන්න කෝ.
මේක ඔයාලට තනිවම ඉගෙන ගන්න පුළුවන්. උත්සහ කරලා බලන්න. හරිම ලේසි.
වැඩිය නැ 8 MB වගේ තියෙන්නේ.
This entry was posted on 12:06 AM, and is filed under
Software
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
Post a Comment