Blogger Widgets
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

පරිගනකය‍ට පෙෘද්ගලික වෛද්‍යවරයෙක්




ඔයාලා පරිගනකයෙන් හැමදාම වැඩ ගත්තට,මතක් කරලා Tempary Files Empty කරලා,මාසෙකට සැරයක් වත් Defragment/File Clean Up එකක් කරලා ගන්නවද,අමතක වනවා නමි මෙන්න විසදුමක්.

IP ADDRESS වෙස් ගැන්වීම!



මෙීක නමි ගොඩක් වටින Software එකක්.මෙකෙන් කරන්නේ අපි අන්තර්ජාලය‍ට සමිබන්ද වන IP Address එක අපිට ඔිනි ව‍ිදියට වෙනස් කරන එක.

TEAMVIEWER හැමෝටම එකට ඔන්ලයින් වැඩ කරන්න!



පරිගනකයේ කරන දේ චිත්‍රපවියකට නගන්න CAMTASIA STUDIO 7



ඔයාලා දැකලා තියෙනවා නේද රැපවාහිනියේ පරිගනක පාඩමි ඉදිරිපත් කරන හැටි,ඒවගේ වැඩසටහන් වලදී පරිගන​කයෙන් කරන දේ Record කරන්න වීශේෂ Software තියෙනවා.අද මම ඔයාල​ට එහෙම Record කරන්න ලෝකේ තියෙන හොදම Software එක දෙනවා,මෙ Camtasia Studio 7 ඒ කියන්නේ අලුත්ම සංස්කරණය

ජංගම දුරකථන රහස් විධාන



UNLOCK ANY DONGLE TOTALLY FREE



මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි

LION SKIN PACK ඒක වින්ඩෝස් XP වලට



අපගේ පරිගණකය WIFI HOTSPOT එකක් කිරීම



කට්ටිය ලෑස්තිද ඩෙස්ක්ටොප් ඒක වතුරට දාන්න




කට්ටිය ලෑස්තිද ඩෙස්ක්ටොප් ඒක වතුරට දාන්න.එහෙම කිව්වා ගමන් කට්ටියම බය උනානේද? සමහරු මුට පිස්සු පයිත්තියම් කියන්නත් ඇති.එහෙම වතුරට දාමු කිව්වට ඇත්තටම වතුරට දාන්නේ නැහැ.මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකින් දෙන වැඩක්.මේකේ වැඩි දෙයක් නැහැ කියලා දෙන්න.මෙම මුදෘකාංගය ගැන වැඩිය පම්පෝරි ගැහුවොත් එකෙක් වටිනාකමත් අඩු වෙනවා.සුළුවෙන් කිව්වොත් මේකෙන් ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් ඒක ත්‍රිමාණ සජීවිකරණ ඩෙකස්ක්ටොප් එකක් ආකාරයට ලබාගන්න පුලුවන්.එහෙනම් කට්ටිය මුදෘකාංගය බාගෙන ලබා දීලා තියෙන කී වලින් එකක් ලබා දීලා ඔබගේ ඩෙස්ක්ටොප් ඒක වතුරට දාගන්න නැත්තම් ඩෙස්ක්ටොප් එකට වතුර දාන්න.

වේගවත් කොපි කිරීම



PHOTOSHOP CS5 ජංගම මාදිලිය



නැතිඋන PHONE එක හොයා ගන්න නොමිලේ දෙන SOFTWARE එකක්?




කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WIFI WATCHER කෙනෙක් සේවයට යොදවා ගන්න


කොහොමද ඉතිං කට්ටිය හොදින් ඇති කියල හිතනවා.හරි මුළින්ම මෙ සොෆ්ට්වෙයා එක ගැන කියන්න කලින් WiFi හෙවත් Wireless Fidelity එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම් නොදන්නා අයගේ දැනුමට.කට්ටිය අකමැති වෙන එකක් නැහැ නේ එක ගැන පොඩ්ඩක් කියලා දෙනවට.

YouTube, Facebook හිරවි හිරවි Video බලපු කාලේ වරයි!


ඔන්න දවසකට විතර පසුව මේ පැත්තට ආවා. බ්ලොග් පොස්ට් එකක් දාන්න. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ Slow Internet Connection එකක්නෙ. SLT Connection එකක් තියෙන කෙනෙකුට නම් එච්චර අවුලක් නැතුව ඇති. Dongle එකකින් Internet එය අයට Signal මදි නම් Connection Slow කියලා අය අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනෙ. SLT වලත් දැන් Limit කරලා තියෙන නිසා. 25GB විතර අපේ User Data භාවිත කලාම Connection Speed එක Limit කරනවා. ඒ නිසා අපිට Video එහෙම බලන්න ගොඩක් අපහසු වෙනවා. මොකද Video එක Buffering වීම නීසා. එය හිට හිට Paly වෙනවා කියලා ඔයාලා දන්නවනේ. මොකද එහෙම නොවෙච්ච කෙනෙක් නැති තරම්. :D අද මම ඔයාලට කියන්න යන්නේ ඒකට විසදුම.

වෙබ් සයිට් එකක් තනියම හදමුද?


මේ කියන්න යන්නේ වෙබ් සයිට් එකක් හදන්න අපි HTML, CSS, FLASH වැනි දේ දැනගත යුතු අතර, තව අපි මේවට වෙන වෙනම සොෆ්ට්වයර් තියාගත යුතුයි. අනික ඒවා අපි ඉන්ස්ටෝල් කරගන්නත් ඕනේ. කම්පියුටරයත්  ස්ලෝව් වෙනවා ගොඩක් ලොකු සොෆ්ට්වයර් ඉන්ස්ටෝල් කරාම. (Photoshop, Illustrate) වගේ ඒවා. ඉතින් මම අද කියන්න යන්නේ එකම සොෆ්ට්වරේ එකකින් මේ ඔක්කොම කරන විදිහයි. මේක හරිම ලේසිත් එක්ක.

වින්ඩොව්ස් 7 Genuine කරගන්න සොෆ්ට්වරේ එකේ අලුත් සංස්කරණය


වින්ඩොව්ස් 7 Genuine කරගන්න සොෆ්ට්වරේ එකේ අලුත් සංස්කරණය මෙන්න ආවා.

මෙන්න අලුත්ම Internet Download Manager 6.10 Beta සමග Working Patch එක


අන්තර්ජාලට නොමිලේ යන්න Wi-Fi Password හොරෙන් ගමුද?


ඔන්න මචන්ලා අද නම් පට්ට සොෆ්ට්වෙයාර් එකක් ගේනවා. මේක නම් ඔයාලට ගොඩක් වටි. අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ඔය උඩ තියෙන ට්යිටිල් එක දැක්කම පේනවනේ මොකක්ද මේ කියලා.

IDM 6.09 build 3


මෙන්න අලුත්ම  IDM 6.09 buil 3 බගන්න අවස්ථාව. ඉක්මනට බාගන්න නොමිලේම. 

IDM Speed up


Hello guys today i will show idm speed in idm optimizer



Related Posts Plugin for WordPress, Blogger...