Blogger Widgets
Showing posts with label Blog. Show all posts
Showing posts with label Blog. Show all posts

සිංහල අඩවි UNICODE සහය ඈති/නැති ඔිනම පරිගනකයකින් කියවිය හැකි සේ සැකසීම!




දැන් ලංකාවෙී ගොඩක් අය සිංහලෙන් වෙබි අඩවී/බීලෝග් අඩවි පවත්වාගෙන යනවා,ඒත් එහි තිබෙන ලොකුම ප්‍රශ්ණය තමයි වැඩි පිරිසක් පාවිචිචි කරන Windows XP ආදීයේදි Unicode සහය නොමැතිව සිංහල අකුරු දර්ශනය නොවීම.ඒ කියන්නේ කොටු සලකුනක් විදියට සිංහල අකුරැ පෙන්නනවා

BLOG ලිපි ස්වංක්‍රියව FACEBOOK වෙත එකතු කරමු!




සාමානයෙන් Blog ලියන අපි හැමෝටම Facebook එකේ Fan Page එකක් තියෙනවා?ඒත් අපි අලුත් Post එකක් ලිවුවට පස්සේ සාමානයෙන් කරන්නේ සුපුරැදු විදියට අතින් Manually Fan page එක Update කරන එක?මම අද කියලා දෙන්නේ ඒ පරණ ක්‍රමය විශාම යවලා Blog එකේ Post එකක් Publish කරපු ගමන් Automatically ඒ Post එක Facebook Fan Page එකේ Update වෙන්න හදන විදිය.

FACEBOOK TEMPLATE ඒක බ්ලොග් ඒකට



ෆෙස්බුක් හෙවත් මුණු පොත.අපි හැමෝම එකේ ස්මජිකයින්නේ.ඉතින් එකේ තියෙන template ඒක බ්ලොග් ඒකට දාගන්න කැමති අයත් ඇතිනේ.බ්ලොග් ඒක බලා එය තමන්ගේ බ්ලොග් ඒකට දාගන්න හිතන අය පහතින් template ඒක බාගන්න.

බ්ලොග් එකක් හදමු. මුල සිට සරලව සිංහලෙන්


ගොඩක් කට්ටියගේ මේ බ්ලොග් එකක් හදන්නේ කොහොමද ? එකට ලස්සන ලස්සන Gadgets දාන්නේ කොහොමද ? හොද බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ කොහොමද ? එකෙන් File Download වෙන්න දාන්නේ කොහොමද ? බ්ලොග් එකට එන කට්ටිය වැඩි කරගන්නේ කොහොමද ? වගේ ප්‍රශ්න  තිබ්බ හින්දා තමා මම මේ වගේ පොස්ට් එකක් දාන්න හිතුවේ.මමත් බ්ලොග් ගැන හොදටම දන්න කෙනෙක් නම් නෙමේ. තවම මාසයක් විතර තමා මගේ බ්ලොග් එකත් පටන් ගෙන. එත් දන්න ටික හරි කියල දෙන්න කියල තමා මේක හදන්න පටන් ගත්තේ 

Facebook, Twiiter සහ Google + Share Buttons බ්ලොග් එකට දාන්නේ කොහොමද?


මේක පට්ට ලේසි අප්පා.  මේ share buttons බ්ලොග් පොස්ට් එකක් අයිනෙන් තමා වැටෙන්නේ. මේකෙන් පුළුවන් ඔයාලගේ පොස්ට් මුහුණු පොතේ හා වෙනත් social networks තුලට share කරන්න.


මෙන්න මෙය වගේ

බ්ලොග් එකට Flash Bannerඑකක් දාන්නේ කොහොමද අනේ? මටත් කියල දෙන්නකෝ අයියේ :p


හෙල්ලෝ කස්ටිය අදත් පට්ට දෙයක් අරන් ආවා. මොකක්ද දන්නවද Blogger එකට Flash Banner එකක් දාන විදිහ...
අපි බලමුද මේක කොහොමද කරන්නේ කියල.

කොහොමද බ්ලොග් එකට Cursor එකක් දාන්නේ?


කොල්ලෝ ටික අද පොඩි සැපක් දෙන්නයි අවේ. ඉතින් ඔන්න දැන් සැප පටන් ගන්නයි යන්නේ.  මේක පට්ට ලේසි. මොකක්ද දන්නවද රව්ම් හරි පෙට්ටි හරි එහෙම නැත්නම් උල් හැඩයේ හරි cursor කෑල්ලක් දාගන්න විදිහයි.

බ්ලොග් පොස්ට් කොපි කරන්නන්ට තිත.


මේකත් මම හිතන්නේ ඔයාලට වැදගත් වේවි කියල. ඔයාල බ්ලොග් එකේ මොකක් හරි පොස්ට් එකක් ලිව්වහම ඒ පොස්ට් එක තව කවුරු හරි එයාගේ බ්ලොග් එකේ අපේ අවසරයක් නැතිව දානවනම් අපිට upset නෙ. බොරු කියන්න ඕනේ නැ. මමත් ඉතින් නියම පොස්ට් එකක් තිබ්බොත් උස්සනවා. එත් ඔයාල පොස්ට් එකක් ලියන්නේ උස්සන්න නෙමෙඉනේ. එක ලියන්නේ ඔයාගේ පොස්ට් එක කියවන්න එන කස්ටියටනේ. එහෙම ලියන එක කොපි කරන්න දෙන්න බැහැනේ නේද ? 

Related Posts Plugin for WordPress, Blogger...