මෙන්න මට මෙි ලගකදි හමිබ උන හොඩක් වැදගත් Web Site එකක්?ඔයාලටත් කාවහරි හොයා ගන්න ඔිනි කෙනෙක් ඉන්නවා නමි මෙික හරහා හොයා ගන්න පුලුවන්


ඈත්තටම Facebook හරහා කෙනෙක් හොයනවට වඩා ​මෙකෙන් ඉක්මනට වගේම සමිපුර්ණ විස්තර ලබා ගන්නත් පුලුවන්?කරන්න තියෙන්නේ නමෙන් හොයනවා නමි Name Tab එක​ට ගිහින් හොයන්න ඔිනි කෙනාගේ නම,දන්නවා නමි විතරක් ඉන්න පලාත හා රට Type කරන්න විතරයි?එතකොට ඒකට ගැලපෙන විස්තර සේරම වගේම Photo එකත්පෙන්නනවා හොයා ගන්නයි තියෙන්නේ?
 ඒ වගේම අපි දන්නේ Email Address එක, User name එක,Telephone No යන ඒවා විතරක් උනත් අපිට ඔිනි කෙනා හොයා ගන්න මෙි Search Engine එක​ට හැකියාව තියෙනවා?ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ?