Facebook පාවිචිචි කරන අයට තියෙන ලොකුම බය තමයි තමන්ගේ Account එක Hack වෙයි කියන බය?ඒත් දැන් Facebook Accounts වල ආරක්ෂාව ගැන නව ක්‍රම ඉදිරිපත් කිරීමෙිදි Facebook තුලින්ම ඊට උපාය යොදා තියෙනවා

මෙි ක්‍රමයෙන් වෙන්නේ ඔබෙි Password එක මොනම ක්‍රමයකින් හරි වෙන කෙනෙක්ගේ අත​​ට ගියොත් ඔහු වෙනත් පරිගනකයකින් ඈතුල් විමට උත්සහ දැරිමෙදි එය වැලක්වීමයි?ඒ කියන්නේ වෙන පරිගනකයකින් log වෙන්න හදනකොට Pin Number එකක් ඉල්ලනවා?ඒ Pin Number එක එන්නේ තමන්ගේ Mobile Phone එකට?තමන් log වෙනවා නමි Pin එක ඈතුලත් කරාම කරදරයක් නැතුව log වෙන්න පුලුවන්?ඒ කියන්නේ අනිත් දවසේ කාගේ හරි Account එකක් Hack කරනවා නමි Password එකයි Mobile එකයි දෙකම උස්සන්න වෙනවා?

කරන විදිය මෙහෙමයි!
හැබැයි මෙකට Facebook Mobile අනිවාරයෙන්ම Active කරලා තියෙන්න ඔිනි,
  1. මුලින්ම Facebook Account එකට Log වෙන්න,
  2. දැන් Account tab එක Click කරලා Account Settings වල​ට යන්න,
  3. එකේ පහල තියෙන Account Security වලට යන්න?
  4. දැන් මෙ විදියට සේරම ටිකට හරි ලකුණ දාන්න,

දැන්,
Secure Browsing (https)
 Browse Facebook on a secure connection (https) whenever possible
 වලට හරි ලකුන දැමිමම ඔයාගේ FB Account එකට log වෙන්නේ https:// කියලා,ඒකෙන් FB Browsing ගොඩක් ආරක්ෂිත වෙනවා?
Login Notifications
When an unrecognized computer or device tries to access my account:
 Send me an email
 Send me a text message


වලට හරි ලකුනු දැමිමම වෙනත් පරිගනකයකින් log වෙනකොට SMS එකක් සහ E Mail එකක් එනවා,වෙන කවුරැ හරි තමන්ගේ Account එකට log වෙලා කිබිබොත් ඒ එන E mail එක හරහා Report කරන්න පුලුවන්?

Login Approvals
When an unrecognized computer or device tries to access my account:
 Require me to enter a security code sent to my phone
වල​ට හරි දැමිමිම වෙන පරිගනකයකින් ​log වෙනකොට SMS එකක් හරහා Pin Number එකක් එනවා,එතනින් Log වෙන්න නමි අර Pin එක ඔිනිමයි?

ඒ වගේම ඔයාලා Home Pc , Office Pc වගේ දෙතුන් තැනකින් Log වෙනවා නමි ඒ පරිගනක Recognized devices list එකට එකතු කරගන්න පුලුවන්?එතකොට මෙ pin එක ඔිනි වෙන්නේ නැහැ?