Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection if colCDROMs.Count >=1 then do For i=0 to colCDROMs.COunt -1 colCDROMs.item(i).Eject Next 'cdrom For i=0 to colCDROMs.COunt -1 colCDROMs.item(i).Eject Next 'cdrom loop End if දැන් ඔික කලින් වගේම තමන්ට කැමති නමකින් Save කරන්න.අන්තිමට .vbs කියලා තියලා.දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න CD Drive එකට වෙන දේ?
එහෙම වෙන එක නවත්ත ගන්න ඔිනි නමි කලින් ලිපියේ වගේම යන්න Task Manager (Ctrl + Alt + Delete) වලට,එ්කේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා End Task කරන්න?එචිචරයි?
This entry was posted on 4:39 PM, and is filed under
Trick. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Post a Comment