මෙීක නමි ගොඩක් වටින Software එකක්.මෙකෙන් කරන්නේ අපි අන්තර්ජාලයට සමිබන්ද වන IP Address එක අපිට ඔිනි විදියට වෙනස් කරන එක.
එ් කියන්නේ අපේ රටෙි IP Address එක වෙනුවට වෙන රටක IP Address එකක් උනත් දාන්න පුලුවන් කියන එක.අපි හැමෝම එක එක Web Site වලට යනවා?ඒත් සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපේ IP Address එක ගැන විස්තර ගන්නවා?එතකොට එයාලට අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් වගේ ගොඩක් විස්තර ගන්න පුළුවන්.ඒත් මෙික පාවිචිචි කරාම එයාලට ලැබෙන්නේ බොරැ විස්තර?
අනෙක් සුභ ආරංචිය ඔයාලා Barn Buddy වගේ Games ගහනවා නමි මෙීකෙන් වෙන රටක IP Address එකක් දාලා Credits සත්තු Offers වගේ දේවල් ගන්නත් පුලුවන්?
Post a Comment