Opera Mini කියන්න කා අතරත් හොදටම ජනප්‍රය වුන Mobile Browser එකක්?ඒත් Opera Mini වලින් සිංහල කියවන්න බැහැ නේද?අද අපි කථා කරන්න යන්නේ Opera Mini වලින් සිංහල කියවන්න හදාගන්න විදිය

 ඔයාලා උත්සහ කරලා බලලා නැත්නමි සිංහල වලින් ලියවුනු වෙබි අඩවියක​ට ගිහින් බලන්න මෙි විදියටයි සිංහල අකුරැ පෙන්නන්නේ,

දැන් අපි බලමු හරියට සිංහල අකුරැ පෙන්නන්න හදාගන්න විදිය,
මුලින්ම යන්න Opera Mini වලට,ගිහිල්ලා Address Bar එකේ Address එක වෙනුවට Config:කියලා Type කරන්න, 

එහෙම Type කරලා GO කරන්න,එතකොට පහල තියෙන පිටුවට යනවා?

බලන්න ඒ පිටුවෙි පහලම තියෙනවා Use bitmap fonts for complex scripts කියලා එකක් ඒක සාමානයෙන් NO කියලා Select කරලා තියෙන්නේ?
දැන් අපි ඒක වෙනස් කරලා එතනට YES කියලා දානවා?

 දැන් අන්තිමට ඊට පහල නියෙන Save Button එක Click කරන්න?එතකොට අපි කරපු වෙනස් කම Save වෙනවා?

දැන් ඔයාලා සිංහලින් ලියවුන අඩවියකට ගිහින් බලන්න සිංහල කියවන්න පුලුවන්ද කියලා?උදව්වක් ඔිනි නමි මගෙන් අහන්න,වැඩෙි හරි ගියාම මතක් කරලා Comment එකක් දාලා යන්න?