මම හිතුවා අලුත් Blog එකක් ලියන්න.Blog ගැන වැඩි දැනුමක්නම් නෑ..වරදින්නහරි හරියන්නහරි දෙයක් පටන්ගන්න ඕන කියනවනෙ..විස්තර පස්සෙ කතා කරන්න පුලුවන්නෙ.මම මාතෘකවට එන්නම් .
මම හිතුව මුලින්ම ඔයාලව අන්තර්ජාලයෙ මුදල් සොයන්න පුලුවන් ක්‍රම ගැන ටිකක් දැනුවත් කරන්න. අන්තර්ජාලයෙ මුදල් උපයන්න උනන්දුවක් , කැපවීමක් සහ දැඩි ඉවසීමක් අවශ්‍ය වෙනවා..සමහර අයට අන්තර්ජාලය සල්ලි ගහක්. ඒත් ගොඩක් අය කියන්නෙ බොරු වැඩක් Emoney කියන්නෙ බොරුවක් කියල.අත්තටම එහෙම නෑ.මහන්සි උනොත් අන්තර්ජාලයෙන් සලකියයුතු මුදලක් උපයගන්න පුලුවන්. අපිට බෑ කියල දෙයක් නෑ.අන්තර්ජාලයෙ .මුදල් හොයන ක්‍රම ගොඩක් තීනවා.ඒ වගේම ලෝකෙ ලොකුම හොරු set 1 ඉන්නෙත් මෙතන.. ඒ නිසා අපි හොරුන්ගෙන් බේරිල තමයි මුදලක් උපයගන්න ඕන. ඔන්න ක්‍රමටික කැමති ක්‍රමයක් ඔයාල තීරනය කරන්නකො.
01.PTC sites(paid to click) මගින්
මෙහිදී ආයතන මගින් අදාල PTC අඩවියට වෙලෙන්ද දැන්වීම් ප්‍රචාරනයට මුදල් ලබා දෙන අතර,එම අඩවියෙහි සාමාජිකත්වය ලබාගත් පුද්ගලයන්ට එම දැන්වීම් නැරබීම වෙනුවෙන් මුදල් ලබා දීම සිදු කරයි.
02.PTR sites(paid to read) මගින්
මෙහිදී අදාල PTR අඩවියෙහි සාමාජිකයන්ට Email මගින් දැන්වීම් ලබාදී ,,එම දැන්වීම් කියවීම සඩහ මුඩල් ලබා දීම සිදු කරයි.
03.GPT sites මගින්
මෙහිදී අපගේ දක්ශතාවය මත අප විසින් තෝරාගෙන නිම කරනු ලබන සුලු වැඩ සදහා මුදල් ලබාදීම සිදු කරයි.
04.Freelancer sites මගින්
අපගේ දක්ශතාවය මත තෝරාගත් වැඩක් නිම කිරීම වෙනුවෙන් මුදල් ලබා දීම සිදුකරයි.
05.Forex sites මගින්
මෙහිදී අප විසින් සිදු කරනු ලබන ගිනුම් කටයුතු සදහා මුදල් ලබා දීම සිදු කරයි.
06. Affiliate marketing මගින්
මෙහිදී යම් බාන්ඩයක් හෝ සේවාවක් පිලිබදව පුද්ගලයන් දනුවත් කිරීම වෙනුවෙන් මුදල් ලබාදීම සිදු කරයි.
07. සමීක්ශන වැඩසටහන් මගින්
මෙහිදී අදාල අඩවිය මගින් විමසන ගටලු සදහා නිවරදි පිලිතුරු ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීම සිදු කරයි.
08.ලිපි ලිවීම මගින්
මෙහිදී අඩවිය මගින් අපට ලබාදෙන මතෘකාවක් මූලික කරගෙන ලිපි ලිවීම වෙනුවෙන් මුදල් ලබා දීම සිදු කරයි.
09.Ebay අඩවියෙහි බාන්ඩ අලෙවි කිරීමෙන්
මෙහිදී Ebay අඩවියෙහි අතරමදියෙකු ලෙස ක්‍රියා කිරීමෙන් මුදල් ඉපයීම සිදු කරයි.
10.Online forum මගින්
මෙහිදී එම forum වල ලිපි පලකිරීම වෙනුවෙන් මුදල් ගෙවීම සිදු කරයි.
11.Surf bar මගින්
මෙහිදී අප විසින් අන්තර්ජාලයෙ සැරිසරන විට අපට දැන්වීම් පෙනීමට සලැස්වීමෙන් මුදල් ගෙවීම සිදු කරයි.
12.පරිවර්තන රැකියා
මෙහිදී ලිපි ලේකන වෙනත් බාශාවකට පරිවර්තනය වෙනුවෙන් මුදල් ලබා දීම සිදු කරයි.
13.චායාරූප හා පින්තූර අලෙවිය මගින්
මෙහිදී චායාරූප හා පින්තුර අලෙවි කිරීමෙන් මුදල් ලබාගත හැක.
මෙලෙස තෝරාගැනීමට පුලුල් පරාසයක් වන අතර තමාගේ කැමැත්ත මත එක් ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක් මගින් මුදල් යිපයීම සිදුකල හැක..එහෙනම් දෙවන ලිපියේ සිට මුදල් ඉපයීම අරබමු. සියලුදෙනාට ජය වේවා!
Post a Comment