neobux ගිනුමක් නැත්නම් මෙතන click කරලා register වෙන්නකෝ
neobux add prize click කරනකොට මට $0.25ක් ඇදුන. ඔය වාසනාවන්තනම් ඊට වැඩි ගානක් උනත් ලැබෙන්න පුළුවන්.හැබැයි දිනන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි, සාමාජිකයෝ ගොඩක් ඉන්න නිසා. සමහර සාමාජිකයන්ට අවුරුද්දක් clickකරලත් addprize තෑගි ලැබිල නෑ. ඒත් දෙන තෑගි ටික දැක්කම ඔයාලට addprize click කරන්න ආස හිතෙයි.
ඔයා click කරන හැම add එකටම add prize අවස්ථා 3ක් ලැබෙනවා. මේ අවස්ථා තියෙන්නේ සීමිත කාලයක් විතරයි. ඒ නිසා ඔයා දවසේ add click කරලා ඉවරඋනාම add prize click කරන්න
අදාල වෙලාව ඉවර උනාට පස්සේ next click කරන්න.ඔයාටත් සමහරවිට තෑග්ගක් ලැබේවි
Post a Comment