මෙම බැංකු ගිණුම වැදගත් වන්නේ අන්තර්ජාලය හරහා උපයන මුදල් ලබා ගැනීමට හා ගෙවීම් සිදු කිරීමටය.මෙය වඩාත්ම වැදගත් වන්නේ වෙළෙඳ දැන්වීම් නරඹමින් (Ads Clicking) මුදල් උපයන ආයතන වලින් මුදල් ලබා ගැනීමටය.ලෝකයේ රටවල් 190 ක් සමඟ මෙම බැංකු ගිණුම සම්බන්ධ වී පැවතීම නිසා ලංකාවට මුදල් ගෙන ඒමට සුදුසුම ක්‍රමය මෙයයි.මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි. එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා .
July 3, 2013 at 10:52 PM
යලුවා මගේ payza Account එකේ සල්ලි වගයක් තියෙනවා.කොහොමද ඒ සල්ලි ලංකාවට ගෙන්වා ගන්නේ කියලා මට ඉක්මනටම කියන්නකෝ,ඔයා දන්නවාද HNB debit card එකට සල්ලි ගෙන්වා ගන්න ක්‍රමය. bank wire ක්රමයට නම් $25 කපෙනවානේ.ලංකාවේ බැංකුවෙනුත් රුපියල් 700ක් විතර කපෙනවා.එතකොට පඩුයි වගේ.payza වලින් ලංකාවට සල්ලි ගෙන්වාගන්න තියෙන ලේසිම ලාභදායකම ක්‍රමය මොකද්ද? මට ඉක්මනටම කියන්නකෝ,