Scam sites

Scam sites කියන්නේ ව්‍යාජ වෙබ් අඩවිවලට. මේව්වයින් සාමාජිකයන්ට ගෙවීම් කරන්නේ නෑ. මේ site වලින් හම්බ කරන්නේ සිතේ එකේ හිමිකරු විතරයි. සාමාජිකයෝ membership update කරන මුදල්. ඇඩ්ස් මිලදී ගන්න යොදපු මුදල්, refferals ල  රෙන්ට් කරන්න යොදපු මුදල් මේ site එකේ හිමිකරු අරගන්නවා. සාමාජිකයන්ට ගෙවීමක් කරන්නේ නෑ. මේ වගේ site එකක ලියාපදිංචි උන කෙනෙක්ගේ සල්ලි හා කාලය අපතේ යනවා. ඒ නිසා site එකක register වෙනකොට ඒ site එක ගැන හොදට හොයල බලල register වෙන්න. මම ඔයාලට හදුන්වල දෙන sites ව්‍යාජ ඒවා නෙවෙයි කියලත් මම මතක් කරන්න කැමතියි.

scam site එකක් හදුනාගන්නේ කොහොමද?

  1.  ඇඩ් එකකට වැඩිපුර මුදල් ගෙවීම.
    • කිසිම නීත්‍යනුකුල ගෙවීම් කරන අඩවියක් $0.01 කට වඩා නිදහස් සාමාජිකයෙකුට ගෙවන්නේ නෑ.
  2. සන්නිවේදනය දුරුවල වීම
    • ඔයා support center එකට ගිහිල්ල දාන පණිවිඩ වලට පිළිතුරු ලැබෙන්නේ නෑ. නැත්නම් සති කිහිපයක් විතර පමාවෙලා පිළිතුරු ලැබෙන්නේ.
  3. වෙබ් සයිට් එකේ forumn එකක් නොතිබීම.
    • මේකෙන් කියන්න අයිති කරු සාමාජිකයන්ගේ ප්‍රතිචාර වලට අකමැති බවයි.
  4. එකම අයිති කරු විසින් තවත් ptc sites  කිහිපයක් අරබා තිබීම.
    • මේකත් එතරම් සුබදායි ලකුණක් නෙවෙයි.
  5. වෙබ් site එක එතරම් පිලිවලට සාදා නොතිබීම
    • site එක එතරම් ආකර්ශනීය නොවීම
  6. වෙබ් site එකෙන් මුදල් ලබා ගැනීමට සිතේ එකේ ආයෝජනය කිරීම අනිවාර්ය වීම
මම හිතනවා මේ ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල