වින්ඩොව්ස් 7 Genuine කරගන්න සොෆ්ට්වරේ එකේ අලුත් සංස්කරණය මෙන්න ආවා.



කැමති කට්ටියට දාගන්න පුළුවන් අලුත් සංස්කරණය. හැබැයි කිසිම වෙනසක් නැහැ. එත් වින්ඩොව්ස් 7 ලෝඩර් එකේ Daz ගේ සොෆ්ට්වරේ එකේ ගොඩක් ඒවා Virus ලු. එකයි මම අලුත්ම එකේ අරන් අවේ වයිරස් රහිතව. අනිත් සංස්කරණය වල නම් Microsoft Essentials ඒකෙන හෝ ගාල වයිරස් අල්ලනවා. එත් මේකේ නම් වයිරස් නැ කියල තමයි සදහන් උනේ. ඔයාලත් කැමතිනම් මෙන්න බාගන්න වැඩිය නැ 1.42 MB විතරයි අනේ.