ආහ කොල්ලෝ ටික ඔන්න අදත් ආවා ඔයලට තියෙන ලොකු ප්‍රශ්නයක් වන Dial-Up Connection එක Speed කරන්න පොඩි හෙල්ප් එකක් දෙන්න.

 මුලින්ම කියන්න ඕනේ Dial-Up Connection කියන්නේ මොකක්ද කියලා. හැබැයි කියන්න දෙයක් නැ අපේ කස්ටිය මර වැඩඩොනේ. හරි හරි දන්නේ නැති කස්ටියට කියන්නේ. Dial-Up Connection එකක් කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන්න යොදා ගන්න ක්‍රමයක්. ඒ කිව්වේ අපි Dongle එකක් ආධාරයෙන් අන්තර්ජාලය පාවිච්චි කරනකොට අපි Dial-Up Connection එකකින් තමි යන්නේ. ADSL පාවිච්චි කරන කස්ටිය යන්නේ LAN (Local Area Network)  ඒකෙන්. ඇත්තම කිව්වොත් ඔක්කොමල කියනවා ADSL Fast කියලා. එක ඇත්ත. හැබැයි අන්තර්ජාලයේ සැරිසරන්න පමණක් ADSL Fast . ඒ කිව්වේ ඩවුන්ලඩ් හැර අනිත් සාමාන්‍ය දේවල් වලට  ADSL හොදයි. ඩවුන්ලඩ් වලටත් ADSL තම හොද. එත වේගය තම අවුල. අපිට ඉතින් කොහිද බූල් බල්ලෝ. අපි ඉතින්  Dongle කට්ටක් තියාගෙන Card එකක් දාලනේ අන්තර්ජාලයට එන්නේ.


ඉතින් ඇත්තටම කිව්වොත් Dongle එකේ ඩවුන්ලඩ් වේගයට ගහන්න ADSL එකට බැහැ. ඉතින් ඔය Dongle එකේ වේගය හදාගන්න පොඩි උපක්‍රමයක්‌ අනුගමනය කරන්න ඕනේ. අපි බලමුද ඒ මොනාද කියලා.


මුලින්ම අපි Dial-Up Connection එක වේගවත් කරන්න DNS server එක වෙනස් කරන්න ඕනේ.
අපි ඉතින් සිරි ලංකාවේ Sim නේ පාවිච්චි කරන්නේ.  එහෙනම් බලමුකෝ. ඔයාල Mobitel Partner පාවිච්චි කරනවානම වැඩේ ලේසි. හේතුව මමත් Mobitel Partner පාවිච්චි කරන්නේ.



  • මුලින්ම Mobitel Partner එකේ "Option" වලට යන්න. යන්න කලින් Connection එක Disconnect කරන්න.



  • ඊටපස්සේ Profile Management යන්න 
  • New Profile එකක් හදන්න.
  • Profile Name එකට කැමති නමක් දෙන්න.


APN : පුරවන්න එපා. (හිස්තැනක් තියන්න)
Access Number/Dial Number : *99**1# 


ඔයාල පාවිච්චි කරන සිම් එක අනුව APN එක වෙනස් වෙනවා.
ඔය කහපාටින් Highlight කරලා තියෙන්නේ අපේ රටට පොදු ඇක්සස් නම්බර් එක. ඊටපස්සේ යට Advanced කියන එක ක්ලික් කරන්න.

Primary DNS       :  208.067.222.222
Secondary DNS   :  208.067.220.220

ඔය Highlight තියෙන ටික ඔයාලගේ එකෙත් හදාගන්න.
ඊටපස්සේ Ok කරලා Default කරලා Save කරන්න.
ඊටපස්සේ අලුත් Profile එක Connect කරන්න. 
ඊටපස්සේ මෙය යට Link එකට ගිහින් Sign Up වෙලා ඔයාගේ Setup එක සාර්ථකද, නැද්ද? කියල බලන්න.
සාර්ථක නම් "Success! You're now using OpenDNS" කියල එනවා. ඔයාට ඒකෙන පුළුවන් ඔයාල අනවශ්‍ය වෙබ් අඩවි බ්ලොක් කරන්න. තව ගොඩක් දේවල් කරන්න පුළුවන්.
වැඩේ කරලා ඉවරයි. දැන් කම්පුටර් එක රීස්ටර්ට් කරන්න. 

ඔයාට පුළුවන් පරණ Profile ඒකෙන Connect කරලා internet speed පරික්ෂා කරලා බලන්න. ඊට පස්සේ අපි Open DNS වලින් හදපු Profile එකෙනුත් ගිහින් බලන්න internet speed එක. 
පහල වෙබ් ලිපිනයට ගිහින් ඔබට ඔබේ අන්තර්ජාලයේ වේගය පරික්ෂා කරන්න පුළුවන් වෙනසක් තියෙනවද කියල.


ඔන්න මගේ වැඩේ ඉවරයි.
අන්තර්ජාලයේ තියෙනවනම් අන්තිමට දන්නවනේ කරන්න ඕනේ දේ 
ඊටපස්සේ තියෙන්නේ ඔයාලගේ වැඩේ. ඉතින් පොඩි Comment පාරක්,
like දාල යන්න අමතක කරන්න එපා. මම පවුනේ.