Software සිංහලෙන් හි පල වු කලින් ලිපියක (FACEBOOK Hacking වලට වැ​​ට බැදීම!!) සදහන් පරිදි Login approval සේවාව සක්‍රිය කිරීමෙන් Facebook ආරක්ෂාව තර කරගත හැකි නමුත්,
වාර්තාවන අලුත්ම තත්වය අනුව Login Approval හි රහස්‍ය අංකය ලංකාවෙි ජංගම දුරකථන වලට SMS පණිවිඩයකින් ලැබීම අක්‍රිය ව ඈත.SMS පණිවිඩය වෙනුවට දුරකථන ඈමතුමකින් එම රහස්‍ය අංකය ලබා ගැනීමෙ සේවාවද පසුගිය දිනක සිට නවතා දමා තිබෙි?මෙම සේවාව සක්‍රිය කර තිබියදි රහස්‍ය අංකය නොමැති වුවහොත් Facebook ගිනුම​​ට ප්‍රවිශ්ට වීමට නොහැකි වන බැවින් ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්න?