ෆෙස්බුක් හෙවත් මුණු පොත.අපි හැමෝම එකේ ස්මජිකයින්නේ.ඉතින් එකේ තියෙන template ඒක බ්ලොග් ඒකට දාගන්න කැමති අයත් ඇතිනේ.බ්ලොග් ඒක බලා එය තමන්ගේ බ්ලොග් ඒකට දාගන්න හිතන අය පහතින් template ඒක බාගන්න.
- ඔබ template ඒක අඩංගු ගොනුව extract කරගන්න.
- දැන් ඔබ ඔබගේ බ්ලොගර් එකේ Design ඒකට ගොස් එහි ඇති Edit HTML ඒකට යන්න.
- දැන් එහි ඇති browse කියන ඒක ඔබලා ඔබ extract කරගත්තු ගොනුවේ ඇති XML ෆයිල් වර්ගයේ ඇති ගොනුව තෝරා upload ඒක තෝරන්න.(ඔබට නැවත ඔබගේ පරණ template ඒක අවශ්‍යනම් මෙය ඉන්ස්ටෝල් කිරීමට ප්‍රථමව download template කියන ඒක ඔබා පරණ template ඒක download කිරීමෙන් පසුව මෙය upload කරන්න.)
(සැ.යු: මෙහි ඇති ලෝගෝ ඒක වෙනස් කිරීමට ඔබ නැවතත් Edit HTML වෙත පිවිසෙන්න.එහි ඇතිExpand Widget Templates යන ඒක තෝරාගන්න.දැන් Ctrl + F ඒක ඔබලා එහි එන Search box එකේ "http://img717.imageshack.us/img717/4549/logoci.gif"යන ඒක තෝරාගන්න.එය ඉවත් කර ඔබගේ බ්ලොග් අඩවියේ ලෝගෝ ඒක අයත් ලින්ක් ඒක ඉවත් කරපු තැනට ලබා දී Save Template යන ඒක තෝරන්න.[නිල් පාටින් දක්වා ඇති කොටස පමණක් ඉවත් කර නැවත ලින්ක් ඒක ලබාදීමේදී " {අතරට}" ඔබගේ නව ලින්ක් ඒක ලබා දෙන්න.] )
December 19, 2015 at 4:08 PM
නොමිලේ රීලෝඩ් දිනාගැනීමට අවස්ථාවක්! පිවිසෙන්න දැන්ම http://adf.ly/1TiFph 100% විශ්වාසයි. 100% සාර්ථකයි.