skip to main |
skip to sidebar
මගේ බ්ලොග් එකට සාදරයෙන් ඔබව පිලිගන්නවා
මගේ බ්ලොග් එකට සාදරයෙන් ඔබව පිලිගන්නවා
Posted by Ashik Sahadath
Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු? #LOCATE# - Locate Your Missing Phone මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එකට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා? මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදියට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා? #WIPE# - Remote Wipe Your Phone මෙි දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදියට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනවට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක? මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරැමි ගන්න? හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි?
බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා? Mobile එකට Download කරගන්න f-secure.mobi වලට යන්න? |
Post a Comment