Adobe Photoshop CS5 මුදෘකන්ගයේ ජංගම මාදිලිය හෙවත් Portable ඒක දැන් කාටත් නොමිලේ බාගන්න පුලුවන්.මෙම මුදෘකාංගය හරහා ඔබට ඕනෑම ග්‍රැෆික්ස් කටයුතු ඔ‍බට කැමති ආකාරයකට හිතේ ඇති කලාත්මක හැගීම්වලට ඉඩ දීමෙන් මෙම මුදෘකාංගය හරහා කරගත හැකිය.තවද ඔබට පොඩි රැකියාවකුත් කරන්න පුලුව.මිතුරන්ට හෝ කාට හරි ඡායාරුප ලස්සනට දන්න වැඩ දාලා කරලා සුළු මුදලකුත් අය කරගන්න කැමතිනම්.මෙහි ජංගම නොවන මදිලියකුත් තිබෙන අතර එහි හා මෙය අතර වෙනස මෙම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නැති අතර ඔබට මෙම මුදෘකාංගය පෙන්ඩ්‍රයිව් එකක පවා තබා ගෙන මෙම මුදෘකාංගය run කොට ප්‍රයෝජනට ගත හැකිය.මෙය ඉන්ස්ටෝල් නොකරන නිසා මෙයට activation code අවශ්‍ය නොවේ.එහෙනම් ඡායාරුප ග්‍රැෆික්ස් ගැන තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට හා අතහදා බැලීමට පහතින් මජංගම මාදිලිය බාගන්න.