මෙි දිනවල Facebook සමාජශාලා වෙබි අඩවිය තුල පැතිර යන Spam ආකාරයේ Application එකක් දක්නට තිබෙනවා?මෙය හදුන්වා දි ඈත්තේ Profile Peeker නොහොත් තමාගේ profile එකේ සිටින පුද්ගලයින් සොයා ගත හැකි ආකාරයේ වැඩසටහනක් ලෙසය
මෙමගින් Java Code එකක් අනවසරයෙන් ඔබෙ facebook account එකට ඈතුලු කරන අතර එමගින් ඔවුන්ගේ ප්‍රවාර ඔබෙ Profile එක හරහා සිදු වෙ!තවද Event ආකාරයෙන් මෙම වැඩසටහන ප්‍රවාරය වෙ?Facebook වෙබි අඩවිය ප්‍රකාශ කරන්නේ ඔවුන් දැන් එම වැඩසටහන ගැන සොයා එය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි?
ඔබත් මෙම Application එක ලබා ගෙන තිබෙීනමි වහාම එය ඉවත් කිරීමට කටයුතු කරන්න?
Post a Comment