ඔන්න දවසකට විතර පසුව මේ පැත්තට ආවා. බ්ලොග් පොස්ට් එකක් දාන්න. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ Slow Internet Connection එකක්නෙ. SLT Connection එකක් තියෙන කෙනෙකුට නම් එච්චර අවුලක් නැතුව ඇති. Dongle එකකින් Internet එය අයට Signal මදි නම් Connection Slow කියලා අය අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනෙ. SLT වලත් දැන් Limit කරලා තියෙන නිසා. 25GB විතර අපේ User Data භාවිත කලාම Connection Speed එක Limit කරනවා. ඒ නිසා අපිට Video එහෙම බලන්න ගොඩක් අපහසු වෙනවා. මොකද Video එක Buffering වීම නීසා. එය හිට හිට Paly වෙනවා කියලා ඔයාලා දන්නවනේ. මොකද එහෙම නොවෙච්ච කෙනෙක් නැති තරම්. :D අද මම ඔයාලට කියන්න යන්නේ ඒකට විසදුම.



අපිට Facebook එකේ Video එකක් බැලුවත්. ඒක හිරවි හිරවි බලන්න වෙන අවස්ථා බොහොමයි. එහෙම වෙන්නෙ අර මම උඩින් කියපු හේතුව නිසා Video එක Buffering කරන්න වෙලා යනවා Connection Slow නම්. අපි මේ සදහා භාවිත කරන්නෙ. SpeedBit Video Accelerator වැඩසටහන. මෙයින් අප Video එක බලද්දින් Video එක කොටස් වශයෙන් පරිගණකය වෙත ලබාගන්නා නිසා අතර මැද හිරවෙන්නෙ නැහැ. හරියට Internet Download Manager එකෙන් Download කරදින් Speed වගේ තමයි මේකෙත්. මොකද මේ මෘදුකාංග දෙකේම ඒ තාක්ෂණය උපයෝගි කරගෙන කරලා තියෙන්නේ. හ්ම් මේක වැඩ කරන්නෙ Youtube සහ Facebook සදහා විතරමද? නැහැ. මෙය Video අනතර්ගත වෙබ් සයිට් 165කට ක්‍රියාත්මක වන ආකාරයෙන් දැනට සකස් කර තිබෙනවා. ඒ අතරින් Yahoo,Aol Video, Myspace, ESPN උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.

ඔබට තවත් දෙයෙක් මතක් කරන්න තියෙනවා. මේ මෘදුකාංගයේ අපිට බාවිත කරන්න වෙන්නේ Free Version එක. හැබැයි මේකෙන් අපිට HD (High Definition) සදහා අපි මේක crack කරන්න ඕනේ. ගොඩක් crack තියෙනවා. හැබැයි ඒවායේ virus මාමලා. මේකේ නම් වයිරස් නැතෝ.





එහෙනම්  ඔන්න ඔය පහල තියෙන පින්තුරේ ක්ලික් කරලා බාගන්න  කෝ. ආහ කියන්න බැරි උනානේ. මේකේ වැඩිය නැ ඔන්ලි 8 MB වගේ තියෙන්නේ.




ඔන්න එහෙනම් ඔයාලට අදත් අලුත් දෙයක් අරන් ආවා. දැන් ඔයාලට කරදරයක් නැතිව Video ටික බලන්න පුළුවන්. හ්ම් ඔයාලට අපේ ලිපි වැදගත් නම් බ්ලොග් එකට Support එකක් විදිහට Fan page එකට Like එකක්, Post එක Comment එකක්, Follow පාරක් දාලා යන්න. අලුත් ලිපියකින් අයෙත් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක්!