ආයබෝවන් හැම දෙනාටම..!!!ඇත්තටම මේ ලිපිය පල කරන්න ගොඩක් ප්‍රමාදවුනා. ඒ ගැන මට සමාවෙන්න. ඇඩ් බලල දවසකට උපයන්න පුළුවන් ගොඩක් සුළු මුදලක්. ගොඩක් අය මගෙන් ඇහුව මීට වැඩියෙන් උපයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියල. ඇත්තටම එහෙම පුළුවන්. අද මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම තියන Affiliate එහෙමත් නැත්නම් Referral Programme එක.මොකද්ද මේ Affiliate/Referral Programme කියන්නේ?ඒ කියන්නෙ අපි කිසියම් වෙබ් අඩවියකට නව සාමාජිකයන් එකතු කරල දෙනවනම් ඒ සඳහ ඒ වෙබ් අඩවියෙන් අපිට පොඩි commission එකක් ගෙවනව. ඒ වගේම ඒ අයත්ඇඩ් බලවනවම් ඒකෙනුත් අපිට පොඩි commission එකක් ලැබෙනව. Referral ආකාර දෙකක් තියනව.1. Direct referrals2. Rented referralsඅපි මුලින්ම Direct referrals ගැන කතාකරමු. Direct referrals කියන්නේ කෙලින්ම අපි විසින් එම වෙබ් අඩවියට හඳුන්වා දීපු අය.කොහොමද අපි Direct referrals හදා ගන්නේ?මුලින්ම අපි දැනගන්න ඕන අපේ referral link එක මොකද්ද කියල. කෙහොමද අපේ referral link එක හොයාගන්නේ?ඕනම PTC site එකක තමන්ගෙ ගිණුමට ගියාම තමන්ගෙ referral link බලාගන්න පුළුවන්.Clixsense වල නම් මෙහෙමයි
my Affiliate details කියන තැන උඩින්ම තියෙන්නේ (රතු පාටින් කොටු කරපු තැන)ඔයාගේ referral link එක.NeoBux වලදිනම් මෙහෙමයි බලන්නේ. ඔයාගේ ගිණුමට ගියාම පහළ රූපේ රතු පාටින් කොටු කරපු තැන තියන කරන්න.
එතකොට මේ පිටුව විවෘත්ත වෙනව.
මේකෙ අංක දාල තියන තැන්වල තියන ඒව මම පැහැදිළි කරන්නම්.1. ඔයාගෙ referral link එක.2. ඔයාගෙ බ්ලොග් එකක හරි වෙනත් වෙබ් සයිට් එකක හරි ඇඩ් එකක් විදියට පල කරන්න පුළුවන් ඔයාගේ banner advertisement එකේ HTML code එක.3. එකක පල කරන්න පුළුවන් URL එක.
ඊලඟට මොකද කරන්න ඕන?හරි දැන් අපි අපේ referral link දැනගෙනනෙ තියෙන්න. ඕනෙනම් ඒව notepad එකක save කරල තියන්න. දැන් ඉතින් යාළුවොන්ට මේ ගැන කියල ඔයාගෙ referral link එකෙන් එයාලටත් මේ සයි සයිට් වල ලියාපදිංචි
වෙන්න කියන්න. NeoBux referral linkඑකනම් Facebook එකේ දාන්න බෑ. ඒක spam වෙලා තියෙන්නේ.ඔයාලගේ web site හරි blog site හරි තියනම්, ඔයාගෙ referral link එක අඩංගුbanners ඒවයි දාන්න.නැත්නම් PTC site ad එකක් දාන්න.Direct referralsල 100-200ක් හොයාගත්තොත්නම් ගොඩම තමා.අපි කාගෙ හරි referral කෙනෙක් විදියට ලියාපදිංචි උනොත් අපිට අවාසියක් වෙනවද? අපි උපයන මුදලෙන් යම් ගානක් අපිට අහිමි වෙනවද?
ගොඩක් අය referral link මග ඇරල ගිහින් ලියාපදිංචි වෙනව. ඒ කාගෙ හරි උනොත් තමන්ට අවාසියක් වෙයි කියල. ඒක වැරදි මතයක්.referral linkreferral link referralreferralකොහෙත්ම නෑ. අපිට එහෙම කිසිම අවාසියක් වෙන්නෙ නෑ. අපෙන් කිසිම මුදලක් කපා ගන්නෙත් නෑ.Direct Referral කෙනෙක්ගෙන් අපිට කොයිතරම් මුදලක් උපයන්න පුළුවන්ද?Clixsense වල අපිට ලැබෙන මුදල මෙහෙමයි.
Neobux වලදි නම් මෙහෙමයි.
එහෙනම් යාළුවනේ අදට මම මෙතනින් නවතිනව. Rented referralල ගැන ලඟදිමලිපියක් දාන්නම්. එතෙක් ඔබට ආයුබෝවන්...!!!
March 20, 2015 at 11:07 AM
menna mage clixsense link eka matath help ekak deyan http://www.clixsense.com/?7355311
March 20, 2015 at 11:32 AM
menna mage clixsense link eka matath help ekak deyan http://www.clixsense.com/?7355311
March 20, 2015 at 11:33 AM
http://www.clixsense.com/?7355311
July 6, 2016 at 9:38 PM
වඩිපුර සල්ලි හොයන්න කමතිද?
(100% විශ්වාසය )
මුල් සති 2
මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
https://www.neobux.com/?rh=79617361733136