ආයුබෝවන් යාළුවනේ...!!!

කලින් ලිපියෙ අපි කතාකලේ Direct referralsල ගැන. අද අපි කතා කරමු Rented referralsල ගැන.

අපිට Direct referrals හොයා ගන්න අමාරුනම් අපිට පුළුවන් referralsලව කුලියට ගන්න. ClixSense නම් මේ සේවාව සපයන්නේ නෑ. නමුත් Neobux සහ අනෙකුත්බොහෝ ptc site වල මේ පහසුකම සපයනව. අපි Neobux ඇසුරෙන් මේ ගැන කතා කරමුකෝ.
මෙතනින් මුල් ලිපිය කියවන්න 
  

ඔයාගේ Neobux ගිණුමට ගියාම පහත රූපේ රතු පාටින් දක්වපු තැන referralsක්ලික් කරල referrals ගන්න පුළුවන්.


referrals  තියෙන්නේ 3, 5, 10,... වගේ පැකේජ වලින්. ඒ දින 30කට මිල.referralල 3ක් ගන්න පුළුවන් $0.60 කට. 5ක් $1යි. 10ක් $2යි. අපිට මුදල් තියන විදියටreferrals ගන්න පුළුවන්. හැබැයි මේ මිලදී ගැනීමක් කරල සතියක් යනකම් අපිට ආයිම මිලදී ගැනීමක් කරන්න බෑ.

referrals  ගේ මිල ගණන් ගණන්  

මේ වගුවෙ තියන කියන එක ගැන මම ලිපියෙ අන්තිමට කියන්නම්. ඒක දැනගෙනඉන්න එක ගොඩක් වටිනව.

referralsලගෙන් commissions ලැබෙන්නේ මෙහෙමයි.
  
referrals  ගේ මිල ගණන්  referrals  ගේ මිල ගණන් 
referrals ගත්තට මදි. අපි නිවැරදිව ඒ අය හසුරවන්නත් ඕන. නැත්නම් අපිට ලාභයක් උපයන්න අමාරුයි. 

අපි රෙන්ට් එකට ගන්න රෙෆරල්ස්ල ඇඩ් ක්ලික් නොකලොත්?

අපේ රෙෆරල්ස්ල සතියකට අඩුම ගානේ දවස් 5ක්වත් ඇඩ් නොබැලුවොත්, නැත්නම් එයාලගෙ ඇඩ් බැලීමේ සාමාන්‍ය 1.5ට අඩු වුනොත් අපිට ලාභයක් ලබන්න අමාරුයි. ඒ  නිසා ඒ වගේ ඇඩ් නොබලන රෙෆරල් කෙනෙක් ඉන්නවනම් අපිට පුළුවන් $0.07ක් වගේ මුදලකට එයාව recycle ඒ කිව්වේ එයා අයින් කරල වෙන කෙනෙක් ගන්න.

මොකද්ද Autopay කියන්නේ? 

ඇඩ් නොබලන රෙ රෙෆරල්ස්ල අපිට අයින් කරන්න පුළුවන්. එතකොට දිගටම adsබලන කෙනෙක් අපිට දිගටම තියාන්න එක වටිනවනේ. ඒ න කරන්නේ මෙහෙමයි.අපි Autopay on කරල තිබ්බම අපේ රෙෆරල් කෙනෙක් ඇඩ් බලන හැම දවසකදිම එයාට $0.0057ක් ගෙවල තව දවසක් එයාව වැඩි පුර තියාගන්න පුළුවන්. 

මේකෙ පොඩි වාසියකුත් තියනව. අපි රෙෆරල් කෙනෙක් නිකම් ගත්තොත් අපිට$0.20ක් යනව. නමුත් අපි Autopay on කරල තිබුනම අපි ගනිපු රෙෆරල් ව $0.171කට මාසයක් තියාගන්න පුළුවන්. පොඩි ලාභයක් තියනව.

මේ විදියට අපි හොඳ රෙෆරල්ස්ල ටිකක හදාගත්තොත් අපිට ඉක්මනින් වැඩි මුදලක්හොයන්න පුළුවන්.

ඉතා වැදගත් 
නමුත් රෙෆරල්ල අරන් අපි ඇඩ් නොබල ඉඳියොත් අපිට සත පහක්වත් ලැබෙන්නේ නෑ. ඒක හොඳින්ම මතක තියාගන්න. 

එහෙනම් යාළුවනේ මෙතනින් ලිපිය නවත්තනව. මොනව හරි ගැටළුවක් තියනම් කමෙන්ට් එකක් දාලා යන්න.

ආයුබෝවන්...!!!