මේකත් මම හිතන්නේ ඔයාලට වැදගත් වේවි කියල. ඔයාල බ්ලොග් එකේ මොකක් හරි පොස්ට් එකක් ලිව්වහම ඒ පොස්ට් එක තව කවුරු හරි එයාගේ බ්ලොග් එකේ අපේ අවසරයක් නැතිව දානවනම් අපිට upset නෙ. බොරු කියන්න ඕනේ නැ. මමත් ඉතින් නියම පොස්ට් එකක් තිබ්බොත් උස්සනවා. එත් ඔයාල පොස්ට් එකක් ලියන්නේ උස්සන්න නෙමෙඉනේ. එක ලියන්නේ ඔයාගේ පොස්ට් එක කියවන්න එන කස්ටියටනේ. එහෙම ලියන එක කොපි කරන්න දෙන්න බැහැනේ නේද ?
එහෙම නම් අපි බලමු කොහොමද අපේ පොස්ට් එක කොපි කරන එක වලක්වා ගන්නේ කොහොමද කියල ?
මේකට අපි භාවිතා කරන්නේ HTML / Java Script එකක්.
- මුලින්ම ඔයාලගේ Design ටැබ් එකෙන් එකෙන් Page Elements එකට යන්න.
- Add A Gadget එකෙන් HTML / Java Script එකක් + එක ඔබල Add කරගන්න.
- මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අදාල කෝඩ් එක Content කියන එකට පේස්ට් කරගන්න, ඊට පස්සේ Save දෙන්න.
ඔන්න මේ කෝඩ් එක අර උඩ කිව්ව විදියට කරගන්න. එහෙම නම් දැන් අයෙ බ්ලොග් එකට ගිහින් බලන්න. වැඩේ හරි එල්ට වැඩ ඇති.
This entry was posted on 11:50 PM, and is filed under
Blog
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
Post a Comment