කොල්ලෝ ටික අද පොඩි සැපක් දෙන්නයි අවේ. ඉතින් ඔන්න දැන් සැප පටන් ගන්නයි යන්නේ. මේක පට්ට ලේසි. මොකක්ද දන්නවද රව්ම් හරි පෙට්ටි හරි එහෙම නැත්නම් උල් හැඩයේ හරි cursor කෑල්ලක් දාගන්න විදිහයි.
- මුලින්ම dashboard >> design >> edit html >> යන්න.
- එකේ expand widget templates කියන එකට Tik පාරක් දාන්න
- ඊටපස්සේ පහළ තියෙන code එක (Ctrl + F) කියල ගහල එක ඇතුලේ search පාරක් දෙන්න.
]]></b:skin>
- code එක හම්බුනට පස්සේ ඒ code එකට උඩින් මේ පහළ තියෙන code එක copy and paste කරන්න.
මලකෙලියි
body, a, a:hover {cursor: url
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_QVPK0iVyAG1yLt68FfJBrlz7Cz0dRZYV_rtucdUrvmBacIwEyPlAvoaVEAysZQrnbqox9eRmW9ij9ejJ0oO_fCdi6o0vZHQQsRN6ADswkSYb2fuTI9yI40ax2r6rbwlGdv_O5BzApWiJ/s1600/cur220.gif
), progress;}- හෝ හෝ paste කරන්න කලින් ඔය රතු පාටින් ලියල තියෙන එක මකලා ඔයාල කැමති cursor පාරක පින්තූරයක Url එක paste කරන්න.
body, a, a:hover {cursor: url(Cursor-Url), progress;}(Cursor පාරක් හොයන්න google මාමා ගාවට ගිහින් search පාරක් දාන්න අයියේ)
post එක කස්ටියට තේරුනාද අයියේ?
ඔන්න එහෙනම් අදට අපි ගිය. තව සැපක් අල්ලන්න තවත් දවසක එන්නම්කෝ...
This entry was posted on 10:26 AM, and is filed under
Blog
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
Post a Comment