මෙම ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ අන්තර්ජාල වෙගය ඔබටම පරික්ෂා කර ගත හැකි ආකාරයක් පිලිබදවයි



speedtest.net කියන්නේ නොමිලේම එම සේවය ලබා ගත හැකි වෙබි අඩවියක්?වෙබි අඩවියට පිවිසෙන විටම දක්නට ලැබෙන සිතියමෙි Begin Test යන්න Click කිරිමෙන් තමන්ගේ අන්තර්ජාල Download වෙගය,Upload වෙගය ලබා ගත හැකිය?


දැන් බලන්න ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා පවසන නියමිත වෙිගයම ලබා දෙනවද කියලා?