Facebook පරිශිලකයන්ගේ රැප යොදාගෙන ව්‍යාජ ලෙස පවත්වාගෙන යන අසභ්‍ය Fake Profile සහ වෙනත් අයගේ Facebook ගිනුමි Hack කිරිමකට ලක් කර නැවත එම ගිනුම ලබා ගැනිමට කප්පමි ඉල්ලීම සමිබන්දව පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබි ඈති බවට ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය (Slcert) නිවෙිදයක් නිකුත් කර තිබෙනවා?ලංකාවෙ පරිගනක වංචා පිලිබදව දැනුමි දිමට ඈති එකම ආයතනය වන්නේ මෙයයි

මෙම​  වංචා සමිබන්දව ක්‍රියා කර ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම ආයතනය බැදි සිටි.යමකුගේ Facebook ගිනුමට යමි ප්‍රශ්නයක් සිදුව ඈත්නමි පලමුව ඒ සදහා දේශියව විමර්ශනයක් කර පසුව,ඈමරිකානු Facebook මවු සමාගමට දැනුමි දි අදාල වරද නිවැරදි කරන බවට ඔවුන් දන්වා සිටිනවා?

ඔබටත් මෙවැනි  පැමිණිල්ලක් සිදු කිරිමට අවශ්‍ය නමි පහත දුරකථන අංකය මගින් ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය (Slcert) ට දැනුමි දෙන්න?

0112691692 
http://www.slcert.gov.lk