මේක පට්ට ලේසි අප්පා.  මේ share buttons බ්ලොග් පොස්ට් එකක් අයිනෙන් තමා වැටෙන්නේ. මේකෙන් පුළුවන් ඔයාලගේ පොස්ට් මුහුණු පොතේ හා වෙනත් social networks තුලට share කරන්න.
මෙන්න මෙය වගේ
• මුලින්ම Blogger > Design යන්න.
• HTML/JavaScript widget තෝරන්න.
• ඊට පස්සේ මේ පහළ තියෙන code එක Paste කරන්න.
<g:plusone size="Tall" expr:href="data:post.url">      </g:plusone>
Widgets
අනතුරුව widget එකට නමක් දාන්න (social network share button)
මෙන්න මේ වගේ widget එක Save කරලා blog posts එක යටට ඇදලා දාන්න.
ඊටපස්සේ දකුණු පැත්තේ උඩ තියෙන save button ඔබන්න.
දැන් හරි.
හැබැයි මේ share buttons ඔයාලගේ බ්ලොග් එකේ homepage එකෙත් පේනවා.
ඔයාට  homepage එකෙන් share buttons අයින් කරලා blog posts වලට විතරක් දාන්න ඕනේ නම් පහළ පියවර අනුගමනය කරන්න වෙනාවෝ.
• මුලින්ම  Blogger > Design > Edit HTML යන්න.
• ඊටපස්සේ Expand Widgets Templates Box එකට ටික් එකක් දාන්න.
• (Ctrl + F) කියල ගහල ඔයාල widget එකට දාපු නම search කරන්න.
<b:widget id='HTML8' locked='false' title='WIDGET-TITLE-HERE'  type='HTML'>
<b:includable id='main'>
bla bla bla bla
</b:includable> </b:widget>
නම හම්බුනට පස්සේ තියෙන්නේ ඔය විදිහටයි.
• ටපස්සේ පහළ code එකේ කොළ පාටට තියෙන code දෙක copy කරන්න.
• මතක ඇතුව ඔය කළු පාටට Bold කරපු 1 ට පහලින් කොළ පාට 1 code එකත්, Bold කරපු 2 code එකට ඉහලින් කොළ පාට 2 code එකත් paste කරන්න.
<b:widget id='HTML8' locked='false' title='WIDGET-TITLE-HERE' type='HTML'>
<b:includable id='main'>
<b:if cond='data:blog.pageType == "item"'>
bla bla bla bla
</b:if>
</b:includable> </b:widget>
ඊට පස්සේ template එක save කරන්න.
එලකිරියට වැඩේ වෙලා ඇති.
එහෙනම් අපි ගියෝ. ආයිත් දවසක සෙට් වෙමුකෝ......