ඔන්න මචන්ලා අද නම් පට්ට සොෆ්ට්වෙයාර් එකක් ගේනවා. මේක නම් ඔයාලට ගොඩක් වටි. අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ඔය උඩ තියෙන ට්යිටිල් එක දැක්කම පේනවනේ මොකක්ද මේ කියලා.
කට්ටිය ඉතින් ගොඩක් කැමතිනේ අනුන්ගේ දේවල් හොරෙන් පාවිච්චි කරන්න. මන් කිව්වේ අන්තර්ජාලය වගේ එකක් නොමිලේ ලැබෙනකොට කව්ද නොගෙන ඉන්නේ. ඉතින් ඒවගේ එකක් තමා අද මන් දෙන්න යන්නේ. ඔය ලොකු ලොකු තැන වල වයි-ෆයි කියලා තියෙන්නේ. එයාල ඉතින් ඒවා ලොක් කරනවනේ අනේ. අපේ කට්ටිය හොරෙන් ගේම දෙනවා කියලා දාන්න නිසා අගුලු දල තියෙන්නේ. අපේ කට්ටියත් වයි-ෆයි දෙක්කොත් බර දාලා අන්තර්ජාලයට යන්න ලක ලෑස්ති වෙනවා. යන්න හදනකොට මෙන්න ඉබ්බෙක් දාලා. කට්ටිය ඉතින් මූණ ඇබුල් කරගන්නවා. ඉබ්බා දැම්ම කියලා හරි වැඩ කාරයෝ කියලා හිතන් ඉන්නේ. එත් වැඩේ දන්න කස්ටිය හොරෙන්ම ගේම දෙනවා. එත් වැඩේ දන්නේ නැති අය පව්නේ අනේ. ඔන්න එක හින්ද මම එයාලට පොඩි උදව්වක් දෙන්නයි යන්නේ. එත් කතා බහ නවත්තලා වැඩේ පටන් ගමුද?


ඔය තියෙන්නේ ඉබ්බා අරින යතුර. ම්ම්ම්ම්ම් ... අසද ඉබ්බෙක් අරින්න? හරිම ලේසි අප්පා. මුකුත් කරන්න නැ.  
සොෆ්ට්වෙයාර් එකට යන්න විතරි තියෙන්නේ. ඔය තියෙන්නේ උඩ පින්තූරේ පෙන්නලා. වම පෙත්තේ වයි-ෆයි කනෙක්ෂන් එකේ නමත්, දකුණු පැත්තේ රහස් පදයත් තියෙන්නේ. ඉතින් ඕක ඕනෙද ඔයාලටත්. ආ මෙන්න  බාගන්න එහෙනම්. 

ආ කියන්න බැරි උනානේ ඕක බාගන්න නම් click කරපු page එකේ දකුණු පැත්තේ උඩ තියෙන skip ad කියන එක ඔබල ඊටපස්සේ එන පොඩි පරීක්ෂණයකට උත්තර සපයන්න වෙනාවෝ. ඒ කියන්නේ පොඩි survey එකක්. එකෙන් කැමති offer එකක් තෝරාගෙන එකට මුහුණ දෙන්න ඕනේ අනේ....