කැමති නැද්ද My Computer Properties වලට තමන්ගෙ Photo එකකුයි,තමන්ට ඔිනි විස්තරයි දාගන්න?එහෙම ආසාවක් මෙික අහලා වත් ආවානමි මෙ විදියට උත්සහ කරලා බලන්න පුලුවන් ඔයාලට
පියවර 1
මුලින්ම යන්න Note Pad වලට,ගිහිල්ලා මෙි Code එක ගහන්න,
[General]
Manufacturer="Name"
Model="Model "
[Support Information]
Line1="Iformation 1"
Line2="Information 2"
Line3="Mobile: "
Line4="Contact: "
Line5="Email ID:"
ගහලා ඉවර වෙලා තමන්ට ඔිනි විදියට Details වෙනස් කරන්න("මෙි කොමා දෙක ඇතුලේ තියෙන එ්වා විතරයි")ඔිකෙ පලවෙනි පේලි දෙකේ තියෙන Manufacturer,Model කියන ඒවා My Computer Properties Window එකේ පෙන්නනවා,අනිත් ටිකට Support Information කියලා Button එකක් එනවා,ඒක Click කරාම අනිත් විස්තර පෙන්නනවා.
දැන් ඒ Text එක Save කරගමු,
නමට OEMINFO.ini කියලා දාන්න,Save කරන්න ඔිනි C:\WINDOWS\System32 කියන Folder එකට?
පියවර 2
දැන් අපි අපිට ඔිනි Photo එක My Computer Properties වලට දාමු.
මුලින්ම තමන්ට දාන්න ඔිනි Photo එක 150x150 pixel Size එකට bmp Format එකෙන්හදාගන්න,ඊට පස්සේ ඒක Rename කරන්න OEMLOGO.bmp කියලා,C:\WINDOWS\System32 Folder එකට ඒ Photo එක Copy කරන්න?
අන්තිමට Computer එක Restart කරන්්න,ඊට පස්සේ My Computer Properties වලට ගිහින් බලන්න?
තමන්ට ඔිනි Photo එක විතරක් හරි Text එක විතරක් හරි දාන්න නමි ඒ සදහා පාවිචිචි කරන පියවර විතරක් අනුගමනය කරන්නත් පුලුවන්?
කරලා බලලා Comment එකකින් හොද නරක කියලා යන්න?
Post a Comment