My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද කියන ලිපිය පල උනාට පස්සේ ගොඩක් අය ඇහුවා Windows 7 වල‍ට හරියන්නේ නැද්ද කියලා.ඔන්න ඒ ලිපිය බලපු කෙනෙක් Windows 7 වල Properties Edit කරන්න පුලුවන් Software එකක් ගැන Comment කරලා තිබුනා,ගොඩක් අය මෙි ගැන උනන්දු නිසා ඒ ගැන ඔයාලට කියන්න මම හිතුවා?
මුලින්ම මම ස්තුති කරන්න ඔිනි මට මෙ ගැන කියපු ඉරෝෂාන්සහෝදරයාට,




එහෙනමි වැ‍ෙඩිට බහිමු,මුලින්ම මෙි Software එක බාගන්න,ඊට පස්සේ Install කරගන්න?අන්තිම‍ට Software එකට ගිහින් තමන්ට ඔිනි විදියක‍ට Computer එකේ විස්තර වෙනස් කරන්න?
මෙික කියපු ඉරෝෂාන් සහෝදරයා නමි තමන්ගේ RAM එක 16GB කියලා දාගත්තාලු?


අඩුම තරමෙි මමවත් මෙි Software එක තාම Try කරලා බැලුවෙ නැහැ,මුලින්ම ඔයාලට කියන්න හිතුන නිසා,එහෙනමි Try කරලා බලලා Comment එකක් දාලා මෙි Software එක ගැන කියලා යන්න?