ඔයාල ගාව  දැන්  online  payment කරන්න paypal  තියන නිසා shopping කරන්න තියන site කිහිපයක් දෙන්නම් ඒවාට ගිහිල්ල register වෙලා තමන්ට ඕන දේවල් paypal එකෙන් ගෙවල අරගන්න. සමහර දේවල් ගොඩක් ලාබෙට ගන්න පුළුවන් වෙයි.


1. Tiny deal.com
මේක  චීන සයිට් එකක්.මේකෙන් mp3  player එකක් ඩොලර් 2 කට = රු .250 කට වගේ අඩුවට ගන්න පුළුවන්.තව ගොඩක් දේවල් අඩුවට තියෙනවා .ගිහිල්ල register වෙලාම බලන්නකෝ. හැබැයි මතක තියාගන්න රු .10000 ක් හෝ ඊට වැඩි ඒවා ගන්න එපා tax ගෙවන්න  වෙයි. 

2. ebay.com
මේක ගැන මම කියන්න ඕන නැහැනේ. ගොඩක් ජනප්‍රිය site එකක් නේ .

3. 599fashion.com

4. bookdepository.co.uk
මේකෙන් UK වල තියන පොත් වට්ටමකට  යටත්ව ගන්න පුළුවන්.