Lets Start making internet money in Sri Lanaka


What yo need?

1. A email address
2. Open FREE Internet banking accounts to receive payment
    (PayPal account/Payza account)
     If you don't have internet banking account register below
     Register for PayPal account
     Register for Payza account 
3.  A credit/debit/web card with online transaction facility.
    ( In Sri Lanka all bank credit cards, debit card of the Commercial bank, Sampath bank web card support online transactions)

4. Verify your online bank account (Paypal/payza) with your  credit/debit/web card.
(If you are using the debit or web card you have to call the bank card center to get the verification code) 



  අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට අවශ්‍ය දේ



  1. අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක්
  2. අන්තර්ජාලයේ බැංකු ගිණුමක්
මේ සදහා බොහෝවිට අවශ් වන්නේ PayPal  හා Payza යනගිණුම්ඔබට එම ගිණුම් නැතිනම්  මගේ  බ්ලොග් පිටුවේ ලියාපදිංචිවෙන විදිහ ඇති . කියවල ලියාපදිංචි වෙන්න
  1.  අන්තර්ජාල ගනුදෙනු සහිත බැංකු කාඩ්පතක්
ලංකාවේ බැංකුවල Credit Card වල මෙම පහසුකම පවතිනවාමමදන්නවා ඔයාල හැමෝම ගාව  Credit Card නැහැ කියලමොකදCredit Card 1ක් ලබාගන්න ස්ථිර ආදායම් මාර්ගයක් ඕනනේ.එහෙම අයට පුළුවන් කොමෂල් බැංකුවේ Debit Card 1 නැත්නම්සම්පත් බැංකුවේ Web Card 1 පාවිච්චි කරන්නමේවයින් 1ක්අනිවාර්යෙන් ඕන අපි හොයන සල්ලි ලංකාවට ගෙන්නගන්න නම්.

   මේ තුනම ඔයාගාව  තියනවනම් ඔයාට පුළුවන් අන්තර්ජාලයෙන් මුදල්උපයන්න.