Blogger Widgets

Clixsense - 2 (දිනකට ලැබෙන ප්‍රමාණය වැඩිකරගමු)



ආයුබෝවන්...!!!

ඔයාල Clixsense වල ලියාපදිචි වෙන්න ඇති කියල මම හිතනව. තාම බැරි උනානමි මෙතනට ගිහින් ලියාපදිචි වෙන්නකො...

Neteller ගිණුමක් ආරම්භ කිරීම



ආයුබෝවන් යාළුවනේ...!!!

අද මම කියන්න යන්නේ කොහොමද Neteller ගිණුමක් ආරම්භ කරන්නේ සහ ඒක වලංගු ගිණුමක්(verify) කරගන්නේ කියල.
මුලින්ම පහල තියන ලිංක් එකෙන් Neteller වේබ් අඩවියට යන්න.

Microworkers 2 - Payment proofs



ආයුබෝවන් යාළුවනේ. ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරි උනා. අද මම කියන්න යන්නෙ Microworkers එකෙන් මුදල් ගන්න හැටි. තවමත් ලියාපදිංවි උනේ නැත්නම් මේක කියවල බලන්න.

Microworkers 1 - micro online jobs


ආයුබෝවන් යාළුවනේ

කලින් පොරොන්දු උන විදියටම අද මම කියල දෙන්නම් අන්තර්ජාලයේ පොඩි පොඩි ජොබ් කරල ආදායමක් ලබාගන්න විදිය. ඇඩ් බලල හොයනවට වඩා සැලකිය යුතු ප්‍රමාණයක වැඩි මුදලක් මේකෙන් හොයන්න පුළුවන්. මේකෙ දෙන ජොබ් සාර්ථකව කරන්නනම් ටිකක් හොඳ ඉංග්‍රීසි දැනුමකුත් තියෙන්න ඕන.

අන්තර්ජාල බැංකු ගිණුම්


අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන. මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි. ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.

හොදම PTC වෙබ් අඩවි 4




Best PTC sites which are 100% guaranteed for payments 
මුදල් ගෙවන බව 100% තහවුරු ප්‍රමුඛතම සයිට් කිහිපයක්.

අන්තර්ජාලයේ මුදල් උපයන්නේ කොහොමද?



ආයුබෝවන් ! 

මම හිතුවා අලුත් Blog එකක් ලියන්න.Blog ගැන වැඩි දැනුමක්නම් නෑ..වරදින්නහරි හරියන්නහරි දෙයක් පටන්ගන්න ඕන කියනවනෙ..විස්තර පස්සෙ කතා කරන්න පුලුවන්නෙ.මම මාතෘකවට එන්නම් .

මම හිතුව මුලින්ම ඔයාලව අන්තර්ජාලයෙ මුදල් සොයන්න පුලුවන් ක්‍රම ගැන ටිකක් දැනුවත් කරන්න. අන්තර්ජාලයෙ  මුදල් උපයන්න  උනන්දුවක් , කැපවීමක්  සහ දැඩි ඉවසීමක් අවශ්‍ය වෙනවා..සමහර  අයට අන්තර්ජාලය සල්ලි ගහක්. ඒත් ගොඩක් අය කියන්නෙ බොරු වැඩක් Emoney කියන්නෙ බොරුවක් කියල.අත්තටම එහෙම නෑ.මහන්සි උනොත් අන්තර්ජාලයෙන් සලකියයුතු මුදලක් උපයගන්න පුලුවන්. අපිට බෑ කියල දෙයක් නෑ.අන්තර්ජාලයෙ .මුදල් හොයන ක්‍රම ගොඩක් තීනවා.ඒ වගේම ලෝකෙ ලොකුම හොරු set 1 ඉන්නෙත් මෙතන.. ඒ නිසා අපි හොරුන්ගෙන් බේරිල තමයි  මුදලක් උපයගන්න ඕන. ඔන්න ක්‍රමටික කැමති ක්‍රමයක් ඔයාල තීරනය  කරන්නකො.

Related Posts Plugin for WordPress, Blogger...