Fanslave - earn money with Facebook
අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.
register වෙන්න මෙතන
click කරන්න
create an account click කරන්න
අවශ්‍ය තොරතුරු ටික දෙන්න
I accept create my account click කරන්න
ඔයාගේ fanslave ගිණුමට දැන් log වෙන්න
connect click කරලා ඔයාගේ facebook profile එක fanslave ගිණුමට සම්බන්ද කරන්න
ඔයාට twitter ගිණුමක් තියනවනම් එකත් connect කරලා උපයන්න පුළුවන්
ඒකට my account ,twitter overview යන්න
දැන් fanpage click කරලා ඒවාට like කරලා update credits click කරන්න. twitter pages follow කරලත් ඔයාට උපයන්න පුළුවන්.
Euro15 ක් එකතු උනාම cashout කරන්න.
ඔයාට facebook fanpage එකක් තියනවනම් fanslave ඒකට connect කරලා උපයන සල්ලි වලින් fans ල අරගන්නත් ඔයාට පුළුවන්.
Post a Comment