My Browser Cash



මම අද ඔයාලට හදුන්වල දෙන්න යන්නේ my browser cash කියන වෙබ් අඩවිය ගැන. මේකෙන් අනිත් sites වලට වඩා වැඩි add ප්‍රමාණයක් දවසකට දෙනවා. ඒවගේම add එකකට දෙන ගානත් වැඩියි. අනිත් වාසිය තමයි refferals ල. මේ site එකේ ඔයාල rent කරන refferal ල වාර 75ක්( එයාල add click කරලා ඔයාට සල්ලි එන වාර) තියාගන්න පුළුවන්.  ඒ කිව්වේ දැන් වෙන site එකක අපි දින ගානටනේ(දවස් 15 කට, මාසෙකට ) ගෙවන්න ඕනේ(neobux වගේ ), එතකොට අපි එයා click කලත් නැතත් දවසට සල්ලි ගෙවන්න ඕනනේ. My browser cash එකේ එහෙම නෑ. එයාල click කරපු දවස් වලට විතරයි අපි ගෙවන්න ඕනේ. එකත් අපි ගෙවන්න ඕනේ ප්‍රමාණවත් ගානක් එයා click කරොත් විතරමයි. ඒක නිසාමේ site එකේදී අපේ සල්ලි නාස්තිවෙනවා අඩුයි. දැන් අපි My bowser cash එකේ register වෙමු. 


1.ඉස්සෙල්ලම මේ banner එක click කරන්න.  
2.දැන් "register and install My browser cash now" click කරන්න 


    ඔයාගේ නම
    ඔයාගේ email address එක 
    password එක 
    නැවත password එක
    agree to the TOS tick කරන්න 
    register My free account click කරන්න 

    දැන් ඔයා register උන email address එකට ගිහිල්ල My browser cash එකෙන් එවපු email එක          බලන්න.inbox එකේ නැත්නම් spam folder එකේ ඇති.  email එක හොයාගෙන validate My account click කරන්න

 

3.You can now login and get started click කරන්න

  


4.ඔයාගේ email address eka , passward එක. පින් අංකයට  0 කියල type කරන්න. Submit click කරන්න.


5.දැන් earn money , install My browser cash click කරන්න. download My browser cash click කරන්න.



software එක save කරලා install කරන්න 

6.දැන් ඔයාගේ task bar එකේ Doller sign එකක් ඇති. එක right click කරන්න.

 Assosiate click කරන්න.

















දැන් email , passward , පින් එකට මතක ඇතුව 0 type කරන්න. Assosiate click කරන්න. ඔයා හරියට කරානම් success කියල වැටේවි.

















දැන් ඔයාට ඒ window එක close කරන්න පුළුවන්. 
7.දැන් add එකක් ආවම ඔයාට මෙහෙම පෙනේවි. add එක මත click කරන්න.


















එතකොට ඔයාගේ browser එක open වෙලා add එක පෙනෙයි. timer එක ඉවර වෙනකන් ඉදල add එකේ තියන ඕනෑම link එකක් click කරන්න.





ඔයාගේ ගිණුමට අදාළ මුදල යාවි. 
8.ඔයාගේ account එකට යන්න ඕනනම් short cut එකක් තියනවා.Doller sign එක click කරලා. login    ච්ලිච්ක් කරන්න. එතනින් ඔයාගේ ඉපයීම්  බලාගන්න පුළුවන්.
















9. ඔයාට අවශ්‍ය වෙලාවට මේකේ add පේන එක තාවකාලිකව නවත්තන්න පුළුවන්. එකට $ sign එක click කරලා disable click කරන්න.